Print this Article


යටියන ශ්‍රී ජයවර්ධනාරාමය

යටියන ශ්‍රී ජයවර්ධනාරාමය

නිට්ටඹුව, යටියන ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ කඨින පින්කම විහාරාධිපති උණගලාවේ සිරිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. ඊ ට සමගාමීව වතුපිටිවල සජිත් ලක්සිරි ජයවර්ධන මහතා හා එම මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාර බැම්ම සහිත රන් වැට සඟ සතු කර පූජා කිරීම අත්තනගල්ල අරහන්ත රාජ මහා විහාරාධිපති, පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.