Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ වශයෙනුත්, අස්ගිරි මහාවිහාරවාසී රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රපති මැණික්හින්නේ රතනසාර හිමිපාණන් වහන්සේ ආචාර්යවරයන් වහන්සේ , වශයෙනුත් අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී මේ මස 24 දින අදීෂ නෙත්සර බණ්ඩාර දරුවා උතුම් පැවිදි දිවියට එළැඹේ. රුවල්වෙල දඹගල්ලෙහි පදිංචි ඩබ්ලිව්.එම්. ගනරත් බණ්ඩා පියාණන් වන අතර ඩී.එම්. ස්වර්ණලතා මව වේ. අනාගත සසුන්කෙත බැබළවීමට ඔහුට හේතු වාසනා වේවායි ශාසනාධ්‍යාශයෙන් ප්‍රාර්ථනා කරමු.