Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොවිඩ් වසංගත රෝගය නිසා ලෝකය පුරා රෝගී වී සිටින ජනතාවට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සෙත් පැතිමේ ප්‍රාර්ථනා පින්කමක් හිඟුරාන ඓතිහාසික උත්තර ජයමහා විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. ඖෂධ හා ගිලන්පස පුජාවන්, ආලෝක පුජාව සහිත ආශිර්වාද බෝධිපුජා පින්කම මෙහිදී සිදු කෙරිණි. ඓතිහාසික හිඟුරාන උත්තර ජයමහා විහාරාධිපති හිඟුරාණේ සිරිධම්ම නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදු කෙරිණි. (දමන සමුහ කේ.ඒ.මෛත්‍රීපාල.)