Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බිබිල යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් පසුගිය දා (04) බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී පරිත්‍යාගශීලීන් ලේ දන් දුන් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ. බිබිල ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා නයනී විජේසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.