Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 722 අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය ලිපිනයේ, පදිංචි ඉන්දික ප්‍රසන්න කුමාර (16) දරුවාගේ ඇසට සිදු වූ හදිසි අනතුරකින් එක් ඇසක් නොපෙනෙන බව කියයි. ඔහුගේ මවට ස්ථිර ආදායම් මාර්ගයක් නැති බවත් කියයි. දරුවා සුවපත් කර ගැනීමට ඖෂධ ලබා ගැනීමට මුදලින් ආධාර කරන ලෙස ඇය ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකතන 075 5871009 විමසිය හැකි අතර ගිණුම් අංක 194200170003939 (මහජන බැංකුව, කොළොන්නාව) ගිණුමට මුදල් බැර කළ හැකි බවද කියයි.