Print this Article


රන්වැට සහිත බෝධි ප්‍රාකාරය පූජා කිරීම

රන්වැට සහිත බෝධි ප්‍රාකාරය පූජා කිරීම

බී.ජී. සමුදු සෙනෙවිරත්න (කුමාර) තරුණ පුත්‍රයාට පින් අනුමෝදන් කිරීම නිමිත්තෙන් ඔහුගේ මව වන සුමිත්‍රා සිල්වා මෑණියන් පානදුර සූර්යබණ්ඩාර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ පැවැති අඩුවක් සම්පූර්ණ කරමින් බෝධි ප්‍රාකාරයක් සහ රන්වැට ඉදි කොට ශාසනයට පූජා කර ඇත.