[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සංගමයට 58 වසරක් සපිරීම නිමිත්තෙන් සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව ද නෙළුම්මල් වට්ටි 58 ක් සහිත විශේෂ මල් පූජා පින්කමක් ද පැවැත්විණි. එහිදී සංගමයේ සභාපති සෑම් කුමාරසිංහ , ලේකම් බී.ආර්. ඩබ්ලිව්. බාලසූරිය ඇතුළු නිලධාරිහු සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාව.

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරස්ථ සිරි සද්ධානන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළැඳි සිසු දරු දැරියන් විහාරාධිපති හා ප්‍රධානාචාර්ය හැව්ඕවිට ගුණානන්ද නාහිමි, මිද්දෙණියේ සුමංගල හිමි, බෝකුන්දර චන්දිම හිමි සහ ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ සේයාරුවකට මුහුණ දුන් අයුරු.

 

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]