[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අංක 509/6, පින්නගොඩ වත්ත, ජාවත්ත, කළුතර උතුර පදිංචි (26) දංකොලුවගේ සඳරුවනී අසිංසලා යන අයට “බී පොසිටිව් හෝ නෙගටිව්, ඕ පොසිටිව් හෝ නෙගටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 034 2040447 අමතන ලෙස ඉල්ලීමක් ද කරයි.

****

මාතර,යෙනියාපාර අංක 50 හි පදිංචි කේ.එල්.කුසුමා මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකතන 0718042480 හෝ 0711215771 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් විශේෂ අවශ්‍යතා ඇති දියණියකගේ මවකට ඉතා ඉක්මණින් අවශ්‍යවී ඇති බව කියයි. පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 071-4090282 හෝ 0112891186 දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]