Print this Article


තිරුනල්වේලි බෝධිධම්ම හිමිගේ පැවිදි ජීවිතයට වසර දහනමයක් සපිරේ

තිරුනල්වේලි බෝධිධම්ම හිමිගේ පැවිදි ජීවිතයට වසර දහනමයක් සපිරේ

රත්මලාව විමලාරාමය විහාරවාසී ඉන්දියාවේ තිරුනල්වේලි බෝධිධම්ම හිමියන් පැවිදි වී අවුරුදු 19 ක් පිරීම නිමිත්තෙන් රත්මලාන විහාරස්ථානයේ ජුලි මස 19 වනදා ඉරිදා දින මහා සංඝරත්නයට හීල් දානමය පූජාවක් සහ එදින පස්වරු 6.00 ට රත්මලාන විමලාරාම විහාරාධිපති අත්තුඩාවේ පියරතන නා හිමියන් ගේ ප්‍රධානත්වයෙන් ගිලන්පස බුද්ධ පූජාවක් ද පැවැත්වුණි.