සිරි සදහම්
පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ
පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.
සතියේ ප්‍රශ්නය - 26
භික්ෂුන් වහන්සේ සෙනසුන් පනවන අතර අග තනතුරු ලැබුවේ කවුද ?
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට
ත්‍යාග තිළිණ
කෙරේ.
|