Print this Article


ජනාධිපතිතුමන් තම උපන් දිනය වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

ජනාධිපතිතුමන් තම උපන් දිනය වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම උපන් දිනය වෙනුවෙන් පසුගියදා (20) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අයුරු සහ අටමස්ථානාධිපති රාජකීය පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අයුරු.
ඡායාරූප - චිත්‍රානන්ද කළුආරච්චි හිදෝගම සමූහ