Print this Article


පාලි පාඩම 36 - කොටස

36 - කොටස

සුනඛො - බල්ලා

වචන මාලාව

1. අතතනො- තමාගේ

2. සාමික - ස්වාමියා

3. අතිඛුදදක – ඉතා කුඩා

4. සදධිං - සමග

5. අරඤඤ – වනය

6. රතතිං - රාත්‍රීය

7. සසක – හාවා

8. මිගාදයො - මුව ආදීන්

9. සමූහවසෙන – රංචු වශයෙන්

10. භුංකරොති – බුරයි

11.නානා ජාතික - නොයෙක් ජාති ඇති

12. පාණක - සත්වයා

13. ඩසති - සපාකයි

14. පුබෙබ- පෙර

15. ගොවචඡ - ගොන් වස්සා

සුනඛො - බල්ලා

සුනඛා මනුසෙසහි සදධිං වසනති. පුබෙබ පන තෙ අරඤෙඤසු විහරිංසු. තෙ රතතිං අතතනො සාමිකානං ගෙහානි රකඛනති

චණඩා සුනඛා මනුසෙස ඩසනති. නානා ජාතිකා නානා පමාණා සුනඛා ලොකෙ සනති. තෙසු අතිඛුදදකා බිළාලපපමාණා. අතිමහනතා ගොවචඡ පප මාණා.

සුනඛා සාමි භකතිකා. අතතනො ජීවිත පරිචච ජි තවාපි සක සාමිකං රකඛ නති

සුනකො සසකාදයො ඛුදදක – පාණකෙ ගහෙතවා මාරෙති. එකචෙච (සුනඛා) සමූහවසෙන ගනත වා මිගාදයො පි මාරෙනති.

තෙ ආගනතු කං දිසවා භුංකරොනති.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi (මාගධී) හෝ Kotaneluwe thero  (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.