Print this Article


සිරි සදහම් පැන විසඳුම් - ජයග්‍රාහකයෝ

සිරි සදහම් පැන විසඳුම් - ජයග්‍රාහකයෝ

දුරුතු පුර පසළොස්වක (ජනවාරි 10)

අංක 18 හි ජයග්‍රාහකයෝ

* රාජගිරිය, නාවල, කොස්වත්ත පාර නො. 42 හි ධර්මනිකේතනාරාමයේ යටියල්ලාතොට සුමනරතන හිමි.

* හෝමාගම , හයිලෙවල් පාර පිටිපන හන්දිය. නො. 249/ඕ හි සමන්ත ගමගේ

* දෙවිනුවර , කපුගම උතුර, කුරුඳුවත්ත පාර, ‘නිසසල’ හි කුසුම්සිරි සූරියආරච්චි

* ගනේමුල්ල, ගලහිටියාව, නො. 255 හි ඩබ්ලිව්. ඒ. අමරසේන

* පිළියන්දල , සුවාරපොල , කොස්පැලන්වත්ත නො. 24/33/2 හි පාරමී එන්රදිකා වික්‍රමසිංහ

****

දුරුතු අව අටවක (ජනවාරි 17)

අංක 19 හි ජයග්‍රාහකයෝ

* තඹුත්තේගම සිරිමාපුර, 3 කණුව, නො. 51/1 හි ශිලා ජයකොඩි

* කිතුල්ගල , මිරිස්වලතැන්න නො. 38 හි රත්නසේකර රූපසිංහ

* අම්බලන්තොට, මාමඩල, නැගෙනහිර ඇලේගොඩ නො. 165/2 ටී.ඩබ්ලිව්. ඒ. හේමචන්ද්‍ර

* දොරටියාව, දංගොල්ලවත්ත නිශාන්ත නාරංගොඩ

* අනුරාධපුර , අබයපුර මහසෙන් මාවත, රන්මිනි උයන නො. 19 එම්.බී. ඇතිපොල

****

දුරුතු අමාවක (ජනවාරි 24)

අංක 20 හි ජයග්‍රාහකයෝ

* කටුගස්තොට, කළුගල පාර නො. 35 /ඕ හි එච්.එම්.ඒ.ඩබ්ලිව්. හේරත්

* කුරුණූෑගල , මල්ලවපිටිය, රිදීගම පාර, නො. 70 සී.එම්. අයිරාංගනී

* රද්දොළුගම නො. 10 ඕ, 69 අ හි එම්. විල්බට්

* යක්කල , කිරිඳිවැල පාර, ‘නන්දන ස්ටෝර්ස්’ හි එච්.ඒ. සෝමනන්දනී.

* ඉබ්බාගමුව, කිරිබමුණ ‘රත්නාවලී’ හි ඩී.එම්.ධර්මරත්න