Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය පසුගියදා (20) විවෘත කෙරිණි. නැසීගිය තම පියාණන්වන මැන්ඩිස් හඳුවල මහතාට පින් පිණිස නව බෝධිප්‍රාකාරය ඉදිකරවන ලද්දේ බෝම්බුවල දෙහිගහවල පදිංචි චන්ද්‍රතිලක හඳුවල මහතා විසිනි. ඡායාරූපය – කළුතර විශේෂ වාර්තාකරු - සැම්සන් ප්‍රේමසිරි