Print this Article


සීදුව සුගතාරාමයේ දී ආශීර්වාද පතා පින්කම්

සීදුව සුගතාරාමයේ දී ආශීර්වාද පතා පින්කම්

නව වසරට සෙත් පතා සීදුව සුගතාරාමයේ දී මෙම මස 31 වන දා සවස 6 ට යුගාසන කාව්‍ය ධර්ම දේශනාවක් පන්නල ඤාණාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වේ. රටටත්, ජනතාවටත් සෙත් පතා 2018 ජනවාරි 1 වන දා සවස 6 ට ආශීර්වාද බෝධි පුජාවක් පැවැත් වේ. මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සුගතාරාම දහම් පාසල සහ සීදුව පොලීසිය එම පින්කම සංවිධානය කර ඇත.