Print this Article


ජන්ම සමරුව ට පින්කම්

ජන්ම සමරුව ට පින්කම්

අඹේපුස්ස ධර්ම ගවේෂණ විවේකාශ්‍රමයේ දී අයගම චන්ද්‍රවිමල හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම 25 වන දා මල් පහන් පූජාවක් සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමා දිගාසිරි පැතීමට දායක පිරිස කටයුතු යොදා ඇත.