Print this Article


කොළඹ මලලසේකර පදනම හා ගුණජය පදනම මගින් නාවලපිටිය උඩහෙන්තැන්න යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ දී බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක්

කොළඹ මලලසේකර පදනම හා ගුණජය පදනම මගින් නාවලපිටිය උඩහෙන්තැන්න යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ දී බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක්

නාවලපිටිය උඩහෙන්තැන්න යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයට කොළඹ මළලසේකර පදනම හා ගුණජය පදනම මඟින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 107 ක් ලබා දෙන ලදී. එම අවස්ථාවට විහාරාධිපති නාවලපිටිය සරණජෝති හිමි හා මළලසේකර පදනමේ සභාපති අෂාන් මළලසේකර, ගුණජය පදනමේ සභාපති කුෂර් ගුණසේකර ගම්පොල සිංහ සමාජයේ සභාපති වසන්ත ජයසිංහ යන මහත්වරුන් සමඟ ගම්වාසීන් සහභාගී විය. එහි අවස්ථා කිහිපයක් මෙසේ දැක්වේ. ගඟ ඉහළ සමූහ (ජගත් ජනපි‍්‍රය)