Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

අතුරුගිරිය ශාන්තාලෝකගම සුබ සාධක සංගමය මඟින් සංවිධානය කරන ලේ දන්දීමේ පින්කමක් දෙසැම්බර් 17 වන ඉරු දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා ශාන්තාලෝකගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.