Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මාධ්‍යවේදී බණ්ඩාර පිලවල විසින් රචිත “වැව්දිය දහර” නවතම කෘතියේ මුල් පිටපත ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව.