Print this Article


ඡ්‍යොතිෂයෙන් හෙළිවන අධ්‍යාපන ශක්තිය

ඡ්‍යොතිෂයෙන් හෙළිවන අධ්‍යාපන ශක්තිය

කර්තෘ - පියරත්න රණසිංහආරච්චි
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි

ඡ්‍යොතිෂයෙන් හෙළිවන අධ්‍යාපන ශක්තිය නම් ග්‍රන්ථය තුළින් කතුවරයා එක් එක් විෂය ක්‍ෂේත්‍රයන්හි දක්ෂතා දැක් වූ පුද්ගල චරිත පිළිබඳව ඡ්‍යොතිෂ විද්‍යානුකූල ගවේෂණයක් කිරීමට උත්සාහයක් ගෙන ඇත. මාතෘකා නවයක් ඔස්සේ එම ග්‍රන්ථය ලියවී ඇත.