Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කටුගස්තොට බානගල් පාර අංක 49/1 ලිපිනයෙහි පදිංචි ධනුෂ්ක ගයාන් බණ්ඩාර වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඔහුට ඕ හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. ඒ සඳහා උපකාර කළ හැකි අයෙක් වෙතොත් 0812498242 සහ 0712056515 අංකයට දැනුම් දිය හැකි බවද කියයි.