Print this Article


සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ උඳුවප් පොහෝ දින වැඩසටහ‍ෙනන්

සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ උඳුවප් පොහෝ දින වැඩසටහ‍ෙනන්


සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ උඳුවප් පොහෝ දින වැඩසටහන ඉකුත්දා (03) පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාමය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී ජනාධිපතිතුමා විහාරාධිපති අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නා හිමියන් බැහැදැක, උන්වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.

විහාරස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කර තිබූ සූර්යබල පද්ධතිය ද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.