Print this Article


ඩබ්. තිලකරත්න තෙමස් පූර්ණ පින්කමට ධර්මදානය පතා ‘බුදුසරණ’

ඩබ්. තිලකරත්න තෙමස් පූර්ණ පින්කමට
ධර්මදානය පතා ‘බුදුසරණ’

අංක 52 බුද්ධගයා මාවත, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි වී අළෙවි මණ්ඩලයේ සේවය කළ පරලොව සැපත් ඩබ්. තිලකරත්න මහතාගේ තෙමස් පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් ඒ මහතාට නිවන්සුව පතා බිරිඳ ඇතුළු දූ දරුවන් විසින් සෑම පුර පසළොස්වක පෝ දිනකම ශ්‍රීමත් අනගාරික ධර්මපාල මධ්‍යස්ථානයේ දී සිල් සමාදන් වන උවසු උවැසියන් සඳහා බුදුසරණ පත්‍රය බෙදා හැරීමේ දානමය පුණ්‍ය කර්මය සිදු කෙරේ.