Print this Article


කොබවක හිමියන්ගේ පින්කමක් මහනුවර දී

කොබවක හිමියන්ගේ පින්කමක් මහනුවර දී

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි 17 වන වරටත් නොවැම්බර් මස 21 – 22 දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිතය.