UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහර මෙවර ද ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දා (08 ) මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් අවස්ථාව.

 

 

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉකුත් නිකිණි පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. එදින පින්කමේ දායකත්වය වැල්ලවත්තේ පියනන්ද සමාජසේවා පදනමේ අනුශාසක කිරිවැල්දොළ පියනන්ද නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් හොරණ ගුරුගොඩ බ්‍රිටිස් බිලියන්ස් පුද්ගලික සමාගමේ චමින්ද කල්පගේ, චින්තන ජයකොඩි, රංජිත් වෙලගෙදර මහත්වරුන්ගේ දායකත්වයෙන් සිදු කෙරිණි. පියතිස්ස පෙරේරා, රොහාන් දිසානායක සහ සුදත් යන මහත්වරු ද ඊට සහාය දැක්වූහ.

ඉතිරිය»

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]