Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ඒ.පී. හේවාවිතාන නමැති අය බලවත් වකුගඩු ආබාධයකින් රෝගාතුරව දැනට කොළඹ මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා අතර ඔහුගේ ජීවිතය ගොඩගැනීමට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව රෝහල් වෛද්‍යවරු පවසා ඇති බව කියයි. ඒ සඳහා ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගයට ගැළපෙන වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් ඒ.පී. හේවාවිතාන වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය – 071 8100253, 072 7692967