Print this Article


ආශිර්වාද ඖෂධ පූජාවක් 19 දා කූඩාවිලබෝධිවංශාරාමයේ දී

ආශිර්වාද ඖෂධ පූජාවක් 19 දා කූඩාවිලබෝධිවංශාරාමයේ දී

කිනිගම සෝමවංශ හිමියන් මෙහෙයවන ආශීර්වාද ඖෂධ පූජාවක් මෙම (19) දා සවස 05.30 ට යෝගියාන, කූඩාවිල බෝධිවංශාරාම විහාරස්ථානයේ දී සිදුකෙරේ. බෝධිවංශාරාමාධිපති බඩල්ගම සුමේධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් කැලුම් ෆොන්සේකා මහතා ඇතුළු දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.