Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉකුත් නිකිණි පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. එදින පින්කමේ දායකත්වය වැල්ලවත්තේ පියනන්ද සමාජසේවා පදනමේ අනුශාසක කිරිවැල්දොළ පියනන්ද නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් හොරණ ගුරුගොඩ බ්‍රිටිස් බිලියන්ස් පුද්ගලික සමාගමේ චමින්ද කල්පගේ, චින්තන ජයකොඩි, රංජිත් වෙලගෙදර මහත්වරුන්ගේ දායකත්වයෙන් සිදු කෙරිණි. පියතිස්ස පෙරේරා, රොහාන් දිසානායක සහ සුදත් යන මහත්වරු ද ඊට සහාය දැක්වූහ.

පියරතන හිමියන් ආගමික වතාවත් මෙහෙය වූ අවස්ථාව

මිහින්තලා මහා සෑ මළුවේදී...