UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට පරිත්‍යාග කරන ඉඩමේ ඔප්පුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වෙත එහිදී පිරිනමන ලදී.

 

 

කොත් වහන්සේ නිරාවරණය සහ සන්නස් පත්‍ර ප්‍රදානය 2 වන දා

කළගෙඩිහේන, ශ්‍රී ශාලරුක්ඛාරාමයේ අභිනව ධර්මශාලාව සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූල ගණ්ඨි පාර්ශ්වයේ ශ්‍රී ඤාණතිලක කාරක සංඝ සභාව මඟින් විහාරාධිපති මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රපති රදාවඩුන්ගේ ශාන්න අමරනන්ද හිමියන් වෙත පිරිනමන ලද ශ්‍රී අමරඤාණවංශාවතංස ශාසනද්ධ්වජ යන ගෞරවනාමය සහිත සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි මස 02 වැනි ඉරු දින පස්වරු 2.00 ට විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]