UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

144/47, ශ්‍රී ගුණානන්ද මාවත, කොටහේන, කොළඹ -13 යන ලිපිනයෙහි පදිංචි බී.ගයාන් චන්ද්‍රනාත් මහතා වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. සිව්දරු පියෙකු වන ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන බැවින් එම සැත්කම සඳහා වකුගඩුවක් හා ප්‍රතිකාර වෙනුවෙන් මුදල් ආධාරය ද අපේක්ෂා කරයි. වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලියෙකු වේ නම් මෙම 078 6220854, 0750274771 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ප්‍රතිකාර සඳහා පරිත්‍යාගයක් වේ නම් මහජන බැංකුවේ ගිණුම් අංකයට 139200120003097 ඇතුළත් කරනමෙන් ඉල්ලීමක් කෙරේ.

****

පිළියන්දල මිරිස්වත්ත 408/1 ලිපිනයෙහි පදිංචි 35 හැවිරිදි වී.ජී. ප්‍රදීප් නිලක්ෂ තරුණ මහතාට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එල්.එම්.ඒ. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 9511776,077 2995171, 071 0885863

****

එච්.එම්. වික්‍රමරත්න මහතාට (අවුරුදු 60) ඉතා ඉක්මනින් වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා “ඕ වර්ගයේ” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් 0773001234, 077 1898450 යන දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පී.එම්. නවරත්න මහතා වකුගඩු අසනීපයකින් පසුවන බවද ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා අවශ්‍ය බවත් කියයි. ඔහු තිදරු පියෙකි. ඔහුට අවශ්‍ය වනුයේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවකි. දුරකථන අංක 071 7272330, 071 8291505

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]