UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සතර ආකාර උතුම් පැවතුම්

මානුෂීය ධර්ම ලෙස පුරුදු පුහුණු කර ගත හැකි සතර ආකාර උතුම් පැවතුම් ‘සිව් බඹ විහරණ’ ලෙස සම්බුදු දහමේ ඉගැන්වෙනවා. ඒ පැවතුම් අතර ‘මෙත්තා’ හෙවත් මෛත්‍රිය යන්න අපට හුරු පුරුදු වචනයක්.එහෙත් ,හිතන තරම් පහසුවෙන් පුරුදු පුහුණු කළ නොහැකි ගුණයක්. මෛත්‍රි ගුණයෙහි ඇල්මක් නෑ. බැඳීමක් නෑ. පිරිසුදුයි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා!යි කියන විට අපි සියලු සතුන් කෙරෙහි ඇළෙන්නේ නෑ. පේ‍්‍රමයෙන් බැඳීමක් නෑ. එසේ නොඇළුණු සිතින් අනුන්ගේ සැනසීම ප්‍රාර්ථනා කරන විට අපේ සිතත් සැනසෙනවා. නිරෝගී වෙනවා. අන් දුකේදී සිත කම්පාවීම කරුණාවයි. දුකෙන් මුදවා ගැනීමට තිබෙන ඕනෑකමයි. ‘මුදිතා’ නම් මොළොක් බවයි. අනුන්ගේ දියුණුව දැක සතුටුවීමයි. දරුවන් හොඳින් නම්, දියුණු වෙනවා නම් මවුපියන් තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නෑ.මවක් පියෙක් දරුවෙකුගේ දියුණුව දැක සතුටු වෙනවා වගේ අන් අයගේ දියුණුවේදීත් මුදිතා ගුණය ඇති කරගන්නට ඕනෑ.

ඉතිරිය»

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]