Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය තුළ හඳපාන්ගොඩ ගනේ විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් නෙළුම් මල් දන්සැලක් අපේ‍්‍රල් මස 14 වැනිදා රාත්‍රි සහ 15 වැනිදා උදෑසන පැවැත්විණි. හඳපාන්ගොඩ ගනේ විහාරාධිපති කොටිගල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ට්‍රික්ෂි අසංක ඇතුළු තරුණ කැළ විසින් එම දන්සැල සංවිධානය කරන ලදී.