Print this Article


සුදස්සන සදහම් සෙනසුනේදී සතියක් පුරා භාවනා

සුදස්සන සදහම් සෙනසුනේදී සතියක් පුරා භාවනා

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් වෙසක් උදාව නිමිතෙන් පිළිවෙත් පූජාවක් ලෙස මැයි මස 02 වෙනිදා සිට 08 වෙනිදා දක්වා දිනපතා සවස 4 සිට රාත්‍රී 8 දක්වා භාවනා වැඩසටනක් පැවැත්වේ.