|
|
ශ්‍රී නාථ දේවාලය
|
|
|
![United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA](/budusarana/extras/z_tag-UN-Vesak-logo-hp-150x175.jpg) |
|
හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය 15 වන දා මහනුවරදී
චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 15 දින පෙරවරු 11.04 ට
යෙදෙන සුබ නැකතට අනුව මහනුවර ශ්‍රී දළදා චතුරස්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේ දී
පැවැත්වෙයි.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ
අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ
අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත
සේනාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගිවීමට
නියමිතය.
ඉතිරිය» |
|
බක් පුර පසළොස්වක
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11
වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|