Print this Article


හිසතෙල් ගෑමේ උත්සවයක්

හිසතෙල් ගෑමේ උත්සවයක්

වැල්ලවත්ත ශ්‍රී ස්වර්ණබෝධිරාජ විහාරස්ථ වාර්ෂිකව පවත්වනු ලබන හිසතෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය පියනන්ද සමාජ සේවා පදනමේ මෙහෙයවීමෙන් මෙවරද 15 වැනිදා උදේ යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.