|
|
බෝධීන් වහන්සේලා රෝපණයකර
ඇති අයුරු |
|
![United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA](/budusarana/extras/z_tag-UN-Vesak-logo-hp-150x175.jpg) |
|
නාමළුව සිංහගිරි රජ මහා විහාරස්ථ සම්බෝධි උයන
අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කර අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා
වහන්සේ තැන්පත් කරමින් නිමාවෙන ලොව පළමු සම්බෝධි උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑගම කන්දේගම අංක 459 ග්‍රාම නිලධාරී වසම තුළ
පිහිටි නාමළුව සිංහගිරි රජ මහා විහාරයේදී ඉදිවෙමින් පවතී. මෙම රජ මහා විහාරය
දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට පැවත එන විහාරස්ථානයක් බව කියයි.
ඉතිරිය»
|
|
මැදින් අමාවක පෝය
මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා
අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා
සඳුදා ය.
මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.
|
|
|
|
|
|
|