කලංනායක සිරිසදහම් ආශ්‍රම මහා විහාරයේ කොත් වහන්සේ නිරාවරණයට පින්කම්
කලංනායක සිරිසදහම් ආශ්‍රම මහා විහාරයේ
කොත් වහන්සේ නිරාවරණයට
පින්කම්
කලංනායක සිරි සදහම් ආශ්‍රම මහාවිහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ
පැළඳවීම හා නිරාවරණය කිරීමේ පින්කම ජනවාරි 5 සහ 6 දිනවල පැවැත්වේ. 5 වන දා අලුයම 4
ට කොත් වහන්සේ පැළඳවීම සිදු කෙරන අතර 5 වන දා පස්වරු 5 ට නිරාවරණයෙන් පසු පළමු සෑ
වන්දනාව සිදු කෙරේ. එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුදා අර්ධ
ශතාධිත මහ සඟරුවන විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත. |
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6
වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|