Print this Article


ගල්මඩුව රජමහා විහාරයේ දී අසූමහා ශ්‍රාවක පූජාවක්

ගල්මඩුව රජමහා විහාරයේ දී අසූමහා ශ්‍රාවක පූජාවක්

ඓතිහාසික ගල්මඩුව රජමහා විහාරයේ දැනට ඉදිකරමින් පවතින ධර්මශාලාවට ආධාර ලබා ගැනීම නිමිත්තෙන් අසූ මහා ශ්‍රාවක පූජාවක් මෙම මස 8,9 යන දිනවල සවස 6.00 පැවැත්වේ.

විහාරාධිපති, කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්යසාධක සමිතියේ මූලිකත්වයෙන් එම වැඩසටහන සිදුකෙරේ.