කඳුරට බෞද්ධ කාන්තා සමිතියේ 50 වන සංවත්සරය 3වන දා
|
කඳුරට බෞද්ධ කාන්තා සමිතියේ
50 වන සංවත්සරය 3වන දා
මහනුවර කඳුරට බෞද්ධ කාන්තා සමිතියේ 50 වෙනි සංවත්සර මහ සභාව, සැප්තැම්බර් මස
තුන්වෙනිදා (03) සවස 2.30 ට මහනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයේ දී
අස්ගිරිය පාර්ශවයේ අනුනායක පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති
වෙඩරුවේ ශ්‍රී උපාලි අනු නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
කේ. බණ්ඩාරනායක |
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි.
සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
|
|
|
|
|
|
|
|