UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඇසළ රන්දෝලි මහා පෙරහර 26 වනදා පැවැත්වෙන

කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරය

 

ඓතිහාසික රිදී විහාරය මූලික කරගත් රිදී විහාරස්ථ පත්තිනි දේවාලය සහ කුමාර බණ්ඩාර දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව විචිත්‍රවත් අන්දමින් මෙවරත් පැවැත්වෙයි. රිදී විහාරයේ විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්ගේ අනුශාසනා මත රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙන් පෙරහර සංවිධානය කෙරෙන අතර අවසන් රන්දෝලි මහපෙරහර මෙම මස 26 දින වීදි සංචාරය කෙරේ.

ඉතිරිය»

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]