Print this Article


මොරකැටිආරේ සුමනනන්ද හිමියන්ගේ ජන්ම දිනයදා පින්කම්

මොරකැටිආරේ සුමනනන්ද හිමියන්ගේ ජන්ම දිනයදා පින්කම්
 

ගල්කිස්ස සුගත ධර්මායතනයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති මොරකැටිආරේ සුමණනන්ද හිමියන්ගේ ජන්ම දිනය පසුගිය 18 වන දිනට යෙදී තිබිණි. ජුලි 18 වන දින, අලුයම පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පතා කිරි අම්මාවරු විසි එක්දෙනෙකු හට දානයක් පිරි නැමීමද සියොතුන් සිය දෙනෙකුට අභයදානය දීමද පැවැත්විණි.