Print this Article


ජම්මික ප්‍රබෝධනී වැලිකල ලියූ සෙනසුනෙන් ඇසෙන බණ කතා දොරට වඩී

ජම්මික ප්‍රබෝධනී වැලිකල ලියූ සෙනසුනෙන් ඇසෙන බණ කතා දොරට වඩී

බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන ජම්මික ප්‍රබෝධනී වැලිකල මහත්මිය විසින් ලියන ලද “සෙනසුනෙන් ඇසෙන බණ කතා” කෘතිය පසුගියදා එළි දැක්විණි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි ආදී මෙරට වියත්, ධර්මධර භික්ෂූන් වහන්සේ රැසක් සමඟ සාකච්ඡා කර පොදු පාඨකයාට ගැළපෙන පරිදි, එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු රැසක් එම කෘතියෙහි අන්තර්ගතව තිබෙයි. දිනමිණ පුවත්පතේ වරින් වර ලියා පළ කළ ලිපි එකතුවක් අනුසාරයෙන් නිර්මාණය කරන ලද මෙම කෘතිය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි.