Print this Article


වස්සාන කාලයේ චීවර පූජාවක්

වස්සාන කාලයේ චීවර පූජාවක්

දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ වසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් චීවර පූජාවක් සිදු කිරීමට ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ අදහස් කරති. චීවර අත්‍යවශ්‍ය ස්වාමින් වහන්සේලා පහත ලිපිනයට තොරතුරු ශාසනාරක්ෂක ලේකම් ස්වාමීන් වහන්සේගේ අනුමැතියද සහිතව දැන්විය හැකිය.

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන පන්නිපිටිය පාර, බත්තරමුල්ල.