Print this Article


ධම්ම පදය පද්‍යයෙන්

ධම්ම පදය පද්‍යයෙන්

බෞද්ධයන් මහත් බැතියෙන් හා ගෞරවයෙන් යුතුව පරිශීලනය කරන වග්ග 26 කට අයත් ගාථා 423 කින් සමන්විත පාලියෙන් රචිත ධම්මපදය සිංහලයට නඟා පද්‍යයෙන් ඉදිරිපත් කිරීමට ජී. නානායක්කාරමහතා පියවර ගෙන ඇත.

ධම්ම පදය – කාව්‍ය මංජරී යනුවෙන් ජී. නානායක්කාර විසින් රචිත කෘතිය එළිදැක්වීම ජූලි මස 06 දින සවස හතරට මාලඹේ සුසිතපුර අශෝකාරා-මයේ දී සිදු කෙරේ. එම උත්සව අවස්ථාවේ මුලසුන දිමියාවේ අමරවංශ නාහිමියන් විසින් හෙබවීමට නියමිතය.