| 
								
									|  |  
									|   |  
									| විහාර භූමියේ ඉදිකොට ඇති 
									බුද්ධ ප්‍රතිමා වහන්සේ  |  
									|  |  | අනුරාධපුර උලුක්කුලම සිරි සුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය 
						
						 
						 
බුදුදහමින් පෝෂණය වූ දැහැමි සමාජයක් උදෙසා සමාජය මෙහෙයවමින් බුද්ධ ශාසනයේ උන්නතිය 
සඳහා මහඟු සේවාවක් ඉටුකරන රජරට ප්‍රසිද්ධ පුණ්‍යායතනයක් ලෙස අනුරාධපුර උලුක්කුලම 
සිරි සුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය හැඳින්විය හැක. 
අනුරාධපුර – පුත්තලම් පාරේ මහබුලංකුලම මැදි කොටගත් උලුක්කුලම නමැති රමණීය ගම්පියසේ 
සිරිසුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබේ. 
උලුක්කුලම හා ඒ අවට වෙසෙන ග්‍රාමවාසීන්ගේ උදව් උපකාර ඇතිව එම භාවනා මධ්‍යස්ථානය 
පවත්වාගෙන යනු ලබන්නේ සියම් මහා නිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ 
,උතුරු මැද පළාතේ රජරට පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක, සිරිසුමන විදර්ශනා භාවනා 
මධ්‍යස්ථානාධිපති ,සිරිසුමන පරිවේණාධිපති ශාසන ශෝභන කම්මට්ඨානාචාර්ය කලාසූරී 
ධර්මප්‍රභ ධීරා නන්දාභිධාන ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති යට්ටෝගොඩ සුමනවංශ නායක 
ස්වාමීන්ද්‍රයන් වහන්සේය. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		| 
		
		 බක් අමාවක පෝය 
		 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 
		04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය.  
 මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |