Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බොරැල්ල අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේදී මැදින් පෝදා පැවැති වාර්ෂික පාරමිතා පෙරහරේ සධාතුක කරඬුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තැන්පත් කිරීමට සුදානම් වූ අවස්ථාව,බොරැල්ලේ අතුල නා හිමියෝද සේයාරුවේ වෙති.

බෙන්තොට හබුරුගල චූල බෝධි විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය පසුගියදා සිදු කැරිණි. එහිදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිසුවියකට ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාව.