| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 අසූමහා ශ්‍රාවක විහාර මන්දිරය  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අනුරපුරේ අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය
						
						 
						 
						 
අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, 
ධර්මප්‍රභා ධීරානන්දාභිධාන, කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන 
සංඝනායක හා රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංස නායක 
හාමුදුරුවන් වහන්සේ, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා සිදු කිරීමට සැලැසුම් කර 
තිබූ නොමැකෙන සේවාවන්හි ඉදිරි පියවර තැබෙන්නේ 2001 අවුරුද්දේ ය. 
ඒ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමේ භාරදූර කාර්යයි. අනුරාධපුර පූජා 
නගරය ඇතුළතින් ලබාගත් ඉඩමේ මෙම විහාර කර්මාන්තය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබා 2003 
දී එනම් වසරක් ඇතුළත විහාරස්ථානය බෞද්ධ ජනතාව සඳහා විවෘතකර දෙන්නට උන්වහන්සේ සමත් 
වූහ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		
		 මැදින් පුර පසළොස්වක පෝය 
		
		
		මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 
		වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා 
		අඟහරුවාදාය. 
		
		මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය 
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |