UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාරාහේන්පිට අභයාරාමයේදී සුචරිත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (06) පැවැත්විණි.එහිදී ජනාධිපතිතුමා සුචරිත දහම් පාසලේ සිසුවියකට ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාව. කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රධාන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සඟ රුවන එම අවස්ථාවට සහභාගි වූහ.

 

මුනි සිරිපා වන්දනා මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේදී

සිරිපා වන්දනා වාරයේ දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැදින් පුර පසළොස්වක පෝදා සිරිපා කරුණා කෙරේ. මුනි සිරිපා වන්දනා 2016 සධාතුක රුවන් කරඬුව නිත්‍ය වන්දනාව සඳහා ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමද මෙවර සිදු කැරේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සෑම වසරකම මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේ සිට පොහෝ දා සජීව විකාශය සිදු කැරෙන අතර මෙවර සද්ධර්ම වර්ෂා සජීව වැඩ සටහන් පෝදා පෙරවරු 5.45 ට ආගමික වැඩසටහනෙන් ආරම්භ කෙරේ. මෙවර ශ්‍රී පාදස්ථානයේ සිට සර්වරාත්‍රික පිරිත් දේශනාව පෝදා රාත්‍රී සිට පසුදා පහන්වනතුරු විකාශය කෙරේ.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 34 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර සර්වඥ ධාතූන් වහන්සේ සහිත රුවන් කරඬුවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිට මෙම 19 වන සෙනසුරාදා රිය පෙරහරකින් ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවනු ලැබේ.

ඉතිරිය»

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]