Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

”බුදුසරණ” පුවත්පතේ සිතුවම් ශිල්පී සරත් නන්දකුමාර මහතාගේ “සිත් සනසන රූ” සිතුවම් දැක්ම කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි. ජනමාධ්‍ය අමාත්‍යවරයා එහිදී සිතුවම් ප්‍රදර්ශනය නැරඹු අවස්ථාව. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතා සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද එක්වූහ.