| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමි  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ
						
						 
						 
කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ විශිෂ්ට 
චරිතාපදානය පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කිරීමට මේ වන විටත් තීරණය කර තිබේ. 
උන්වහන්සේගේ මතුපිට චරිතයට වඩා බොහෝ දෙනා නොදන්නා දේ සැඟව තිබේ. ඒ සැඟවුණු කරුණු 
ඇතුළත්ව උන්වහන්සේ ගේ චරිතාපදානය අද පටන් බුදුසරණ පුවත්පතින් මෙසේ ගෙන හැර දක්වමු. 
ඒ චරිතාපදානය ගෙන එන්නේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ 
මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසිනි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		
		 දුරුතු අමාවක පෝය 
		
		
		   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට 
		ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
		පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.  
		
		
		 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.   
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |